#ELLA_ODYSSEY සංශෝධිත නව කාලසටහන
ජීවිතේට එකපාරක් හරි යන්න ඕනේ ගමනක්
A luxury train service for tourism will run from colombo to Badulla and back again. Passengers who wish to travel in this train should reserve their tickets.
පවතින අධික මගී ඉල්ලුම නිසා , අංක 1041/1042 දරණ ELLA ODYSSEY සංචාරක නගරාන්තර සීඝ්රගාමී දුම්රිය #කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා සති අන්තයට අමතරව දැන් බ්රහස්පතින්දා සහ සිකුරාදා දිනවලත් දාවනයට එක් කර ඇත. ඒ හේතුවෙන් හා බදුල්ල සිට නැවත කොළඹ එන ගමනේදී නැරඹුම් ස්ථානවල නැවැත්වීමේ තීරණය නිසා මෙහි වෙලාවන් හා නැවතුම් ස්ථාන සංශෝධනය වී ඇත.
කොළඹින් පිටත්විම - පෙ.ව. 05.30
මහනුවරින් පිටත්වීම - පෙ.ව.08.25
බදුල්ලට ලඟා වීම - ප.ව. 04.01
නවත්වනු ලබන දුම්රිය ස්ථානයන්,
බදුල්ලෙන් පිටත්වීම - පෙ.ව. 09.15
මහනුවර ලඟා වීම - ප.ව. 4.22
කොළඹට ලගාවීම - ප.ව. 7.20
හාලිඇල
දෙමෝදර
මෙම දුම්රියේ මැදිරි සැකැස්ම
පළමු පන්තියේ මැදිරි 04 ක්
දෙවන පන්තියේ මැදිරි 03 ක්
භෝජනගාර මැදිරියක්
S14 බලවේග මැදිරි කට්ටලයක්
දුම්රියට අදාල ආසන වෙන්කිරීමේ ගාස්තු
- ප්රවේශපත් මිල ගණන්
පළමු පංතිය රු. 5000.00
දෙවනි පංතිය රු. 4000.00
තුන්වන පංතිය රු. 3000.00
පළමු පංතිය රු. 4000.00
දෙවනි පංතිය රු. 3000.00
තුන්වන පංතිය රු. 2000.00
පළමු පංතිය රු.3000.00
දෙවනි පංතිය රු. 2000.00
තුන්වන පංතිය රු. 1500.00
පළමු පංතිය රු.3000.00
දෙවනි පංතිය රු. 2000.00
තුන්වන පංතිය රු. 1500.00
පළමු පංතිය රු. 4000.00
දෙවනි පංතිය රු. 3000.00
තුන්වන පංතිය රු. 2000.00
මෙය ඔබගෙ දුම්රියක් බැවින් ආරක්ෂා කර ගැනීම ඔබගේ වගකීමක් වේ. කැලිකසල නිසි ලෙස බැහැර කිරීමට කාරුණික වන්න. කිසි ලෙසක දුම්රියෙන් පිටතට හෝ දුම්රිය තුල නොදමන්න
Tags:
කොළඹ කොටුව දුම්රිය
